සිංගප්පූරු සහ මලයාසියානු සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණ තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
සාක් කලාපයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල මූල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ පුහුණු වැඩසටහනක් කොළඹදී ආරම්භ විය.
හිසකෙස් වෙනුවට හිස්කබලට රත්තරන් දම්වැල් සවි කරගනිමින් ලොවම මවිතයට පත් කළ මෙක්සිකානු රැප් ගායක ඩෑන් සර් පිළිබඳ තොරතුරු මෙන්න.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
1996 අංක 28 දරන පනත සංශෝධනය කරමින් ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව නීතිමය රාමුවක් සකස් කිරීමට පාර්ලිමේන්තු සංසදය අවධානය යොමු කරයි.
සැමට නිවසක් ලබාදීමේ අරමුණින් රජය නව තිරසර නිවාස ප්‍රතිපත්තියක් සහ ජනාවාස තෘප්තතා දර්ශකයක් හඳුන්වා දෙයි.
සෞදි අරාබියේ තෙල් පිරිපහදුවක් සහ ගුවන්තොටුපළවල් ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් දිනා ගත්තේය.
වර්තමාන ලෝකයේ උග්‍ර වන ගැටුම් සහ අසමානතාව හමුවේ මහත්මා ගාන්ධිගේ සාමකාමී මූලධර්ම අනුගමනය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
මහත්මා ගාන්ධිතුමන්ගේ 157 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ උත්සවයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර