යුක්රේන යුද්ධයෙන් පසු පැවති රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් ප්‍රතිඵල අනුව ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පක්ෂය දැවැන්ත ආධිපත්‍යයක් පෙන්වා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති සිවරාසා අනෝජන් මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කඩිනමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාට මානුෂීය පදනම මත සමාව ලබාදෙන ලෙස මෙරට ප්රමුඛ මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධව ඉල්ලීමක් කරයි.
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලිය සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී මනු භාකර් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් නම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා නිව්යෝර්ක් නුවරට පැමිණ තිබේ.
ලංකා පොස්පේට් සමාගමේ අපනයන කටයුතු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ජපානයට කඩා වැදුණු ‘ඩුජුවාන්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන දෙකකට ආසන්න පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී තිබේ.
ප්‍රවීණ බොලිවුඩ් තරු යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං දෙවන වරටත් දියණියකගේ මව්පියන් බවට පත්ව තිබේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,616 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර