Browsing: Featured

දරුවන් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනැගීමට නම් වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් විය යුතු බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය පවසයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛව්දා ප්‍රදේශයේ ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති සංකීර්ණය ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබේ.

වසරකට දෙවරක් ඔරලෝසු වේලාව වෙනස් කිරීම අහෝසි කරමින් දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ස්ථිර කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් එරට විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග අද ජනතා අයිතියට පත් කෙරේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සියදිවි නසා ගැනීම සජීවීව විකාශය කළ කරන්දෙණියේ පදිංචි තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමයෙකු හෙළිදරව්වක් සිදුකර තිබේ.

කෘත්‍රිම බුද්ධිය සහ ව්‍යාජ තොරතුරු ව්‍යාප්තිය හමුවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය විසින් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කටාර් බලා පිටත්ව ගියාය.

දිවයින පුරා කුඩා පාලම් 881ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ කොලොන්නාව, ඔරුගොඩවත්ත – කර්මාන්තපුර දෙපා ඇල පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.