අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී සිදුවූ බස් රථ සහ ටිපර් රථ ගැටුමකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
Browsing: Featured
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
ලොව පුරා රසිකයින් බලා සිටින ‘The Batman II’ චිත්‍රපටය නිකුත් කිරීමේ දිනය 2028 වසර දක්වා කල් දමා තිබේ.
QR කේත ක්‍රමය ඔස්සේ කුඩා තේ වතු හිමියන් ලක්ෂයකට අධික පිරිසකට පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බව වැවිලි අමාත්‍යවරයා පවසයි.
කටුනායක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගිනි අවියක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු සිවිල් ආරක්ෂක භටයෙකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.
ශ්‍රී ජයවර්ධනපුරදී පැවැති 31 වැනි සුමති සම්මාන උළෙලේදී අද දෙරණ නාලිකාව ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ කිහිපයක් ඔස්සේ සම්මානයෙන් පිදුම් ලැබීය.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම කොන්සියුලර් සේවා වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ.
වැසිකිළිය තුළ ජංගම දුරකථන භාවිත කිරීමෙන් බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානම 65 ගුණයකින් ඉහළ යන බව නවතම පර්යේෂණවලින් අනාවරණය වේ.
දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන යුවළක් සඳහා අනුගමනය කළ යුතු පූර්ව සූදානම සහ සෞඛ්‍ය පුරුදු පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක්.
ඉන්දියාවේ නොයිඩා නගරයේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 50ක් බේරා ගැනීමට ගිනි නිවන අංශ සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර