Browsing: Featured

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් කැඳවා නොමැති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා නව ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවීමට එරට රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගනිමින්, අධ්‍යාපනය ලබන අතරතුරම වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.

ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් තවදුරටත් දීර්ඝ කරමින්, ඇමෙරිකානු හමුදා 2027 වසර දක්වා මැද පෙරදිග කලාපයේ රඳවා තැබීමට ඇමෙරිකානු පාලනය තීරණය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් විශේෂ ඩොලර් කාසියක් අමෙරිකානු මින්ට් ආයතනය විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සහ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී හොංකොං කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් වාර්තා කළ ස්මෘති මන්දනා, එම ජයග්‍රහණය සිය පවුල වෙනුවෙන් කැප කරන බව පවසයි.

ඉන්දීය ක්‍රිකට් තරු වන විරාට් කෝලි සහ ශුබ්මන් ගිල් අතර පවතින සමීප මිත්‍රත්වය සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් කරළියට පැමිණ තිබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.