අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස සජීවනී තිල්කා ලක්මාලි කරුණානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Browsing: Featured
2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එරට අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.
අභාවප්‍රාප්ත නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ දරුවා සහ මවගේ අනාගතය වෙනුවෙන් උපකාර කිරීමට නිළි පියුමි හංසමාලි කැමැත්ත පළ කර තිබේ.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ නියමු ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.
අභාවප්‍රාප්ත පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු නෝර්වේ රාජ්‍යයේ නව රජු ලෙස අටවන හකෝන් රජු ජාතිය අමතමින් සිය පියාට උපහාර පුද කළේය.
තම හිටපු බිරිඳගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයෙකු මහනුවර අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර