හිමාල කලාපයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 680කට අධික පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් අතුරුදහන් වී තිබේ.
Browsing: Featured
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (30) සවස රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සීගිරිය අභයභූමිය තුළ අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කැපීම සම්බන්ධයෙන් නළු දමිත් ෆොන්සේකා මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රෝග වැළැක්වීම සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ආරම්භ කෙරෙන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සැප්තැම්බර් 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.
වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක් ඇමරිකාවේ පාලනයට නතු කරගැනීම සඳහා දෙරට අතර දැවැන්ත ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඉරානය සමඟ මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යන චීන බැංකු ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කරයි.
ලොව ලාබාලතම රජු ලෙස සැලකෙන උගන්ඩාවේ ටූරෝ රාජධානියේ ඔමුකාමා IV වන රුකිඩි රජු වයස අවුරුදු 34දී අභාවප්‍රාප්ත වී තිබේ.
විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරේ.
ගෝලීය රබර් කර්මාන්තයේ නව ප්රවණතා සහ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගනිමින් RubExpo 2026 ජාත්‍යන්තර රබර් ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව අළලා රචිත ‘රතුවේවි මිහිමඩල’ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර