ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ සාමාජිකයින් 36 දෙනෙකු විසිර යාමේ උත්සවය ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.
Browsing: Featured
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ 113 වැනි ජන්ම සංවත්සරය අද දිනට යෙදී තිබේ.
ප්‍රකට කර්ණාටක සංගීත ශිල්පිනී එම්.එස්. සුබ්බුලක්ෂ්මිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රශ්මිකා මන්දන්නා තෝරාගෙන තිබේ.
වසර ගණනාවකින් ඇණහිට තිබූ පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දෙයි.
පූනාගල, කබරගල ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ පවුල් 50ක් සඳහා ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරයි.
නුවරඑළිය, ලවර්ස්ලිප් වත්තේදී සැමියෙකු විසින් සිදුකළ පොරෝ ප්‍රහාරයකින් බිරිඳක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් මියගිය සහ හඳුනා නොගත් මළ සිරුරු පසුව DNA පරීක්ෂණ මගින් හඳුනාගත හැකි පරිදි විශේෂ ක්‍රමවේදයකට අනුව භූමදානය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කිරිපිටි, දියර කිරි සහ යෝගට් මිල ඉහළ දැමීම පිළිබඳ පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ලෝක ක්‍රිකට් නායකයන් රැසක් ඉල්ලා සිටිති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර