Browsing: Featured

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කාන්තාවක් ආදේශක මවක් ලෙස කටයුතු කරමින් සිටියදී ස්වභාවිකව පිළිසිඳගත් දරුවෙකු සහ ආදේශක කළලයක් සහිත නිවුන් දරුවන් බිහි කර තිබේ.

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගා ආශ්‍රිතව තිබී සොයාගෙන තිබේ.

නේපාලය සහ චීනය අතර දේශසීමා කලාපයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2,400කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති අතර මරණ සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නිලධාරීන් පිරිසකට අධිකරණයෙන් කැඳවීම් නිකුත් කර තිබේ.

දිත්වහා ආපදාව හේතුවෙන් හානි වූ කච්චිමඩුව වැව රුපියල් මිලියන 200ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන තෙල් ටැංකි 11කින් සමන්විත නෞකා බලඇණියක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නිරීක්ෂණය වී තිබේ.

මාර්ගගත ක්‍රීඩා, සූදුව සහ සයිබර් හිරිහැර හමුවේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මනෝචිකිත්සක වෛද්‍යවරුන් අවධාරණය කරයි.

චීනයේ ෂිෂැන්ග් ප්‍රාන්තයේ ඇති වූ නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට චීන රජය පියවර ගෙන තිබේ.