2026 වසර සඳහා යාවත්කාලීන කළ අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනය ලබන මස මුල් සතියේ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
Browsing: Featured
යාපහුව සංස්කෘතික උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකළ කැණීම්වලින් වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් අනාවරණය වී තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා අද දින පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
සුපිරි නළු යෂ් රංගනයෙන් එක්වන ‘Toxic’ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම නිකුත් වී දින තුනක් ගතවෙද්දී සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ පළමු සහ දෙවන කලාප සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා තැබේ.
සාරංග ප්‍රදීප් හෙවත් ‘වෙල්ලේ සාරංග’ නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තඹලගමුව පොලිස් වසමේ ජයපුරම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තොරතුරු වෙත පිවිසීමේ ගැටලුවක් මතුව තිබේ.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, සිය ශූරතාව රැක ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර