Browsing: Featured

අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ තමන්ව සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් චෝදනා කරයි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ බන්ගාර්ගේ දියණිය වන අනයා බන්ගාර්ට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබේ.

නේපාලයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ අමාත්‍ය විජිත හේරත් මහතා සහ නේපාල විදේශ ඇමතිවරයා අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ කොරල්පර සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය අරමුණු කරගනිමින් නවීන පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ විද්‍යාගාරයක් ස්ථාපිත කෙරේ.

නේපාලයේ සිදු වූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නේපාලයේ හටගෙන ඇති දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකාව සිය සහයෝගය පළ කරයි.

රාජකාරි වේලාව තුළ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිත කිරීම දුම්රිය සේවකයින්ට තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.

ආබාධ සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සෑම දරුවෙකුටම උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.