Browsing: Featured

නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 1500කට අධික පිරිසක් අතුරුදන්ව සිටිති.

බණ්ඩාරවෙල පූනාගල කබරගල ප්‍රදේශයේ නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකළ ‘නවෝදයාපුර’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටීමත් සමඟ ජලාශයට යටවී තිබූ පැරණි ගම්මානවල නටඹුන් යළි දර්ශනය වීමට පටන් ගෙන තිබේ.

කබරගල ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අවතැන්ව තාවකාලිකව ජීවත් වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ ‘නවෝද්‍යාපුරම්’ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද ජනතා අයිතියට පත් කෙරේ.

කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් සඳහා නව නිවාස සහ ඉඩම් ලබාදීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

2023 වසරේ නායයෑමෙන් නිවාස අහිමි වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ නව නිවාස ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරේ.

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය අතිශය දූෂිත මට්ටමක පවතින බවත්, එය ශරීරගත වීමෙන් මරණය පවා සිදුවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සහ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රජය සිය නිල ස්ථාවරය දැනුම් දී තිබේ.