ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පිටකොටුව බස් නැවතුම්පොළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
Browsing: Featured
ශ්‍රී ලංකාව සඳහා පත්කළ පැනමා ජනරජයේ නව තානාපතිනිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ පෞද්ගලික දර්ශන අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාව තුළ යළි කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
නේපාලයේ භෝටේ කෝෂි ගංගාවේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිරවී සිටින ජනතාව මුදාගැනීම සඳහා නේපාල හමුදාව අඛණ්ඩ සෙවුම් මෙහෙයුම් දියත් කර තිබේ.
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වේදිකා නිර්මාණය කළ බවට එල්ල වූ චෝදනා මත මෙටා සමාගම දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.
චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ සිදු වූ නායයෑමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සහන කටයුතු කඩිනම් කරන ලෙස චීන ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
නේපාලයේ හටගෙන ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර