පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ග, ලබාදුන් තීන්දු සහ ඉදිරි විමර්ශන පිළිබඳ නීතිමය විශ්ලේෂණයක්.
Browsing: Featured
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි රැසක් ඉතා සුන්දර ලෙස සක්‍රීය වී තිබේ.
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ පාදයේ ඇති තුවාලය සුව කිරීම සඳහා වනජීවී නිලධාරීන් විසින් තෙවැනි දිනටත් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් 50 ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ විය.
අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 9,760ක් බාහිර රාජකාරි සඳහා යොදවා ඇති බව ජාතික විගණන වාර්තාවකින් හෙළි වේ.
ආසියාවේ විශාලතම ක්‍රීඩා මංගල්‍යය වන ආසියානු ක්‍රීඩා උළෙලේ පරිණාමය සහ මෙතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ විමසුමක්.
WWE සුපිරි තරුව රෝමන් රේන්ස් තමන්ට සිහින තරගයකට අවස්ථාවක් ලැබුණහොත් තෝරාගන්නා ප්‍රතිවාදියා පිළිබඳව අදහස් දක්වා තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවී ඇති මොහොතක, විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ ක්ෂේත්රය සමඟ ගොඩනඟාගෙන ඇති සබඳතාව දේශපාලන කරළියේ කතාබහට ලක්ව තිබේ.
නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පිහිටි අක්කර 9,538ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අලි 20ක් හෙට (26) සිට වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට නියමිතය.
හටන් – පොගවන්තලාව ප්‍රධාන මාර්ගයේදී ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර