Browsing: Featured

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමූහික වගකීම පිළිබඳව මේ වනවිට නීතිමය හා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය ඩොල්ෆින් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා දූපත ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පිරිසිදු දේශයක් ගොඩනැගීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන කොලොන්නාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

පරිසර හිතකාමී සහ පිරිසිදු ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක ‘අත්තම’ වැඩසටහන දෙහිවල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

බැංකොක්හි පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු තායිලන්තයේ ගිනිඅවි භාවිතය සම්බන්ධ නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කිරි ගොවීන් සඳහා වන විශේෂ පුහුණු වැඩසටහනේ දෙවන අදියර යටතේ ගොවීන් 19 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම හා ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් නව්‍යකරණ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මාරාන්තික ආයුධ සහ අත්බෝම්බයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය එක්ව කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් නව ත්‍රෛපාර්ශවික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.