මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
Browsing: Featured
දෙවැනි දරුවා ලැබීමට ආසන්න දීපිකා පදුකෝන් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදාගත් වීඩියෝවක් රසිකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.
මීගමුව, බ්‍රවුන්ස් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 234කට අධික තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය සමත් විය.
යුද හමුදාපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සිදුකළ සිය පළමු නිල සංචාරය ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් හමුවිය.
ජාත්‍යන්තර සුපිරි ගායිකා අරියානා ග්‍රාන්ඩේ සිය වත්මන් ප්‍රසංග චාරිකාවෙන් අනතුරුව මහජන අවධානයෙන් ඈත්ව විවේකයක් ගැනීමට තීරණය කර තිබේ.
අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ කාරක සභා මැතිවරණයෙන් ආසන 29ක් දිනා ගනිමින් ඒකාබද්ධ විපක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇත.
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන අතර, මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාම හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගිය මාස පහක කාලයක් පුරා පැවති අමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රුසියානු-යුක්රේන යුද ගැටුම මේ වන විට ලෝකයේ නවීනතම කෘත්‍රිම බුද්ධි යුද තාක්ෂණයන් අත්හදා බලන සජීවී පරීක්ෂණාගාරයක් බවට පත්ව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර