පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරායා දෙමළ මහා විද්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ගංවතුර බැස යන තෙක් සහ පාසල් පරිශ්රය නැවත භාවිතයට සුදුසු තත්ත්වයට පත්වන තෙක් පාසල වසා තැබෙනු ඇත.
