ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවයකට අනුව බව වාර්තා වේ.

එරෙහි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර රට තුළ පවතින ඉන්ධන මිල ගණන් පහළ දැමීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ බලශක්ති සැපයුම ස්ථාවර කිරීම සහ පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් දෙරටේ නායකයන් මෙම එකඟතාවයට පැමිණ ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version