Author: Sinhala Win Editor

අනක් ක්‍රකටෝවා ගිනිකන්දේ පිපිරීම් හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන්තොටුපළ අටක් වසා දමා ඇති අතර මගීන් 170,000කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Read More

පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍යා නිකේතන් ප්‍රදේශයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරේ.

Read More

මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බැංකු සභාපතිවරයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Read More

ලොව පුරා රටවල් 14ක මාධ්‍යවේදීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් චීනයේ ෂෙන්සෙන් නුවරදී තිරසාර බලශක්ති සමුළුවක් ආරම්භ විය.

Read More

ජපන් – ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංවිධානයේ මැදිහත්වීමෙන් බියගම ප්‍රාදේශීය රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරිණි.

Read More

මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ පරම වීර විභූෂණ සම්මානලාභී මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා එක් විය.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමෙරිකානු සහ ඉරාන හමුදා අතර යළිත් ගැටුම් උත්සන්න වී තිබේ. දෙපාර්ශ්වයම එකිනෙකාගේ නෞකා සහ තෙල් ටැංකි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත මෙන්ම ගෞරවනීය ස්ථාන බවට පත් කළ යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

Read More