සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ පූර්ණ ප්රතිලාභ හිමිවන පරිදි අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
Author: Sinhala Win Editor
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දරිද්‍රතා රේඛාව සහ පවතින ජීවන වියදම අතර පරතරය පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතේ අන්තර්ගතය සහ එහි ප්‍රතිපාදන සම්බන්ධයෙන් සමාජය තුළ පවතින විවිධ අදහස් පිළිබඳ විමසුමක්.
පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති 14 වන ආරක්ෂක සේවා අත්පන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් විය.
කොටගල රොසිටා ගොවිපළේ භාවිතයට නොගත් ඉඩම් කිරි ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පියවර ගෙන තිබේ.
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට අසාධාරණ ලෙස බලපෑම් කරමින් වරද පැටවීමට උත්සාහ කරන බව හුනුගල්ලෑව ගම්වාසීන් පවසයි.
සෞදි අරාබියේ කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හමුදා ඉලක්කයක් ලෙස සලකන බව පවසමින් හූති කැරලිකරුවන් යළිත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ප්‍රවීණ ඉන්දීය සූපවේදී කේ. දාමෝදරන් හෙවත් සෙෆ් දාමු සිය 72 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් හරහා රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස භාවිත වීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර