කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව වැලමිටි වංගුව ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 28 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Author: Sinhala Win Editor
ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සහ රාජ්‍ය සංචාරයන් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විදෙස් සංචාරයක නිරත වේ.
එංගලන්තය හමුවේ ලැබූ පරාජයෙන් පසු පාකිස්තාන නායක බාබර් අසාම් දැක්වූ ප්‍රතිචාරය සහ ඔහුගේ නායකත්ව උපක්‍රම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ.
2026 වසර සඳහා යාවත්කාලීන කළ අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනය ලබන මස මුල් සතියේ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.
යාපහුව සංස්කෘතික උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකළ කැණීම්වලින් වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් අනාවරණය වී තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72 දෙනෙකු සඳහා අද දින පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
සුපිරි නළු යෂ් රංගනයෙන් එක්වන ‘Toxic’ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම නිකුත් වී දින තුනක් ගතවෙද්දී සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ පළමු සහ දෙවන කලාප සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා තැබේ.
සාරංග ප්‍රදීප් හෙවත් ‘වෙල්ලේ සාරංග’ නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර