Author: Sinhala Win Editor

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

Read More

කිලෝග්‍රෑම් 1,295කට වඩා බරැති දැවැන්ත වට්ටක්කා ගෙඩියක් වගා කරමින් බ්‍රිතාන්‍ය ගොවියෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

Read More

දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් සම්මානයට පාත්‍ර විය.

Read More

හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාම සාධක භටයන් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවති විසිර යාමේ පෙළපාලිය සඳහා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් රැස්කරන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක වැඩසටහනක් යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට අද දින ඇස් කණ්ණාඩි ලබා දීමට නියමිතය.

Read More

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දේපළ සේවා සපයන Lighthouse ආයතනය, Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී ජනප්‍රියම සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර විය.

Read More