Author: Sinhala Win Editor

ඉරානය සමඟ මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යන චීන බැංකු ඉලක්ක කරගනිමින් සම්බාධක පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කරයි.

Read More

ලොව ලාබාලතම රජු ලෙස සැලකෙන උගන්ඩාවේ ටූරෝ රාජධානියේ ඔමුකාමා IV වන රුකිඩි රජු වයස අවුරුදු 34දී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව අළලා රචිත ‘රතුවේවි මිහිමඩල’ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.

Read More

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කාන්තාවක් ආදේශක මවක් ලෙස කටයුතු කරමින් සිටියදී ස්වභාවිකව පිළිසිඳගත් දරුවෙකු සහ ආදේශක කළලයක් සහිත නිවුන් දරුවන් බිහි කර තිබේ.

Read More

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගා ආශ්‍රිතව තිබී සොයාගෙන තිබේ.

Read More

නේපාලය සහ චීනය අතර දේශසීමා කලාපයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2,400කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති අතර මරණ සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නිලධාරීන් පිරිසකට අධිකරණයෙන් කැඳවීම් නිකුත් කර තිබේ.

Read More

දිත්වහා ආපදාව හේතුවෙන් හානි වූ කච්චිමඩුව වැව රුපියල් මිලියන 200ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

Read More