නේපාලයේ භෝටේ කෝෂි ගංගාවේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සිරවී සිටින ජනතාව මුදාගැනීම සඳහා නේපාල හමුදාව අඛණ්ඩ සෙවුම් මෙහෙයුම් දියත් කර තිබේ.
Author: Sinhala Win Editor
ළමුන්ගේ මානසික සෞඛ්‍යයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වේදිකා නිර්මාණය කළ බවට එල්ල වූ චෝදනා මත මෙටා සමාගම දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.
චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ සිදු වූ නායයෑමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සහන කටයුතු කඩිනම් කරන ලෙස චීන ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
නේපාලයේ හටගෙන ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දෙයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබේ.
කොළඹ නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා අලුතින් මෙට්‍රෝ බස් රථ 121ක් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
චෙස් ලෝකයේ දැවැන්තයෙකු වන මැග්නස් කාල්සන් පරාජය කිරීමට 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක වැන්දන් අලංකාර් සවායි සමත්වේ.
වාහන ආනයන තීරුබදු ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.
මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩය යොමු කරමින් සමගිය සහ සහජීවනය පිළිබඳව අවධාරණය කර ඇත.
බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් පාලනය කිරීම සහ රැඳවියන්ගේ සුබසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් යාපනය බන්ධනාගාරය කේන්ද්‍ර කර ගනිමින් නව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර