Author: Sinhala Win Editor

නේපාලයේ හටගෙන ඇති දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකාව සිය සහයෝගය පළ කරයි.

Read More

රාජකාරි වේලාව තුළ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිත කිරීම දුම්රිය සේවකයින්ට තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.

Read More

ආබාධ සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සෑම දරුවෙකුටම උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පිටකොටුව බස් නැවතුම්පොළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපිත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සඳහා පත්කළ පැනමා ජනරජයේ නව තානාපතිනිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

Read More

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ පෞද්ගලික දර්ශන අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාව තුළ යළි කිසිදු ආකාරයක ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

Read More

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

Read More