Browsing: ලංකා ව්‍යාපාර
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී සිදුකළ වෙඩි තැබීමකින් 74 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබා දෙන බව ප්‍රකාශ කළේය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ නියමු ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමේදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර