Browsing: ලංකා ව්‍යාපාර
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන විපක්ෂයේ පාර්ශ්වයන් සතුව ඒ සඳහා පැහැදිලි හේතු සාධක නොමැති බව සිවිල් බුද්ධි පෙරමුණ පවසයි.
මොරටුමුල්ල ප්‍රදේශයේ දැව මෝලක පසුපස තිබී හඳුනා නොගත් මිනිස් හිසක් සොයාගෙන තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ 113 වැනි ජන්ම සංවත්සරය අද දිනට යෙදී තිබේ.
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (30) සවස රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරේ.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව අළලා රචිත ‘රතුවේවි මිහිමඩල’ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නිලධාරීන් පිරිසකට අධිකරණයෙන් කැඳවීම් නිකුත් කර තිබේ.
ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන තෙල් ටැංකි 11කින් සමන්විත නෞකා බලඇණියක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නිරීක්ෂණය වී තිබේ.
හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රථවාහන ගමනාගමනයට බාධා මතු වී තිබේ.
අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ තමන්ව සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් චෝදනා කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර