Browsing: ලංකා ව්‍යාපාර
ආබාධ සහිත දරුවන්ගේ සුබසාධනය උදෙසා සමාජ දැනුවත්භාවය අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ආබාධ සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පිටකොටුව බස් නැවතුම්පොළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා පත්කළ පැනමා ජනරජයේ නව තානාපතිනිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
කොළඹ නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා අලුතින් මෙට්‍රෝ බස් රථ 121ක් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් කොලොන්නාව ආසනයේ නිවාස හිමියන් 3,552 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම පසුගිය දිනවල සිදු කෙරිණි.
ජාතික හැඳුනුම්පතක් නොමැති බව පවසමින් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පුද්ගලයෙකුට පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිය ඔක්තෝබර් 13 දා සිට කොළඹදී පැවැත්වේ.
දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සඳහා පෝෂ්‍යදායී සහ ආකර්ෂණීය ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර