ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ශූරතා කුසලාන ක්රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවෙන් ඉන්දියාව වෙත මාරු කිරීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
Browsing: ශ්රී ලංකාව
වැල්ලම්පිටිය, සේදවත්ත ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගත ශ්රී ලාංකිකයන්ට මෙරට මැතිවරණ සඳහා ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සැලසීමේදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම අත්යවශ්ය බව අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාග ප්රතිඵල පදනම් කරගෙන දරුවන් මානසික පීඩනයට හෝ හිංසනයට ලක් කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය අවධාරණය කරයි.
කළුතර ශික්ෂණ රෝහල් පරිශ්රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්රතිකාර ඒකකය සඳහා සෞඛ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් මුල්ගල තැබිණි.
පොළොන්නරුව දිස්ත්රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක් නවීකරණය කර පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෑතකදී ඇති වූ දරුණු ග්ලැසියර් ගංවතුර ව්යසනයෙන් පසු, නේපාලය සිය චීන දේශසීමා ආසන්නයේ නවීන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
1988 අංක 72 දරන මැදිහත්කාර මණ්ඩල පනත යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති මැදිහත්කාර මණ්ඩල හරහා වාර්ෂිකව ගැටුම් ලක්ෂයකට අධික සංඛ්යාවක් සාමකාමීව විසඳා ගැනීමට මහජනතාවට අවස්ථාව උදාවී තිබේ.
ගම්පොළ සහ නාවලපිටිය අතර දුම්රිය මාර්ගයේ නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර