භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එරට අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.
Browsing: ශ්‍රී ලංකාව
අභාවප්‍රාප්ත නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ දරුවා සහ මවගේ අනාගතය වෙනුවෙන් උපකාර කිරීමට නිළි පියුමි හංසමාලි කැමැත්ත පළ කර තිබේ.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ නියමු ව්‍යාපෘතියක් ඔක්තෝබර් මාසයේදී ආරම්භ වේ.
අභාවප්‍රාප්ත පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු නෝර්වේ රාජ්‍යයේ නව රජු ලෙස අටවන හකෝන් රජු ජාතිය අමතමින් සිය පියාට උපහාර පුද කළේය.
තම හිටපු බිරිඳගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයෙකු මහනුවර අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජය මහතා චෙන්නායි නගරයේ ලෝක මට්ටමේ ඔලිම්පික් නගරයක් සහ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාවයට බාධා ඇති වන බැවින් එම ක්‍රියාවලින් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ඉල්ලා සිටී.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිරි වසර දෙකක කාලය තුළ නව සුවතා මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර