වත්තල ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොරාගන්නා ලද ත්‍රිරෝද රථ සහ වාහන අමතර කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ත්‍රිකුණාමලයේ නවාතැන්පොළක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාලසටහන් නිලධාරියෙකු රුපියල් 100ක අල්ලසක් ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 179ත් සමඟ වසර 76ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්විය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සුරංජිත් සිල්වා කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.
ශ්‍රී ලංකාව 2030 වන විට ආර්ථික අර්බුදයට පෙර පැවති වර්ධන මාවතට පිවිසීමට නම්, 2026 වසරේ සිට වාර්ෂිකව අවම වශයෙන් 8.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතු බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය වසරක කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් සිදු කර සැකකරුවන් 322,218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් රජය උත්සාහ කරන්නේ අපරාධ මැඬලීමට නොව ජනතා ක්‍රියාකාරකම් මර්දනය කිරීමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී නවරාත්‍රී පූජෝත්සවය පැවැත්විණි.
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර