තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක ආයතනයකට කඩා වැදුණු පිරිසක් රුපියල් කෝටි 6.5කට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
අතුරුගිරියේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නේපාලයේ හිමාලයානු කලාපයේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලක් ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වී තිබේ.
ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සිය 75 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය.
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
පළතුරු වගාවන්හි සිදුවන හානි ආවරණය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නව රක්ෂණ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයට බලපෑ දරුණු ගංවතුර හමුවේ වසර 40ක් පැරණි නිවසක් පමණක් හානියකින් තොරව ඉතිරිවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යුක්රේන යුද්ධය අවසන් කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කර තිබේ.
සාම විනිසුරුවරුන් සඳහා වන හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අය කෙරෙන ගාස්තු පිළිබඳව අධික,ය අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර