මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ ගාල්ල දිස්ත්‍රික් කමිටුව විශේෂ අවධානයක් යොමු කරයි.
Browsing: ශ්‍රී ලංකාව
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 40කට අධික මුදලක් වංචා කළ 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කෙරේ.
ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බවත්, ඒ හරහා විදුලි උත්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් බලශක්ති අමාත්‍යවරයා පවසයි.
ගෝලීය ආහාර පද්ධති සමුළුවට සමගාමීව හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට සිය නිවස අසලදී අකුණු සැර වැදීමේ බිහිසුණු සිදුවීමක් කැමරාවේ සටහන් වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව ගොස් තිබේ.
ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමේ අරමුණින් දරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී දෙමාපියන්ගේ පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.
ඇමරිකාව සහ ඉරානය අතර උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට බාධා මතුව තිබේ.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (02) දිවා විවේක කාලයේදී විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර