ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මාදම්පේ ප්‍රදේශයේදී 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ අංක තහඩු සවිකර අධික වේගයෙන් සහ ශබ්ද නගන සයිලන්සර් යොදාගෙන ධාවනය කළ අධි ධාරිතා යතුරුපැදි හතරක් සමඟ තරුණයින් සිව්දෙනෙකු නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් නව අතරමැදි ශ්‍රේණියක් හඳුන්වා දීමේ යෝජනාව අධ්‍යයනය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
කිර්ගිස්ථානයේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සමගාමීව චීන සහ රුසියානු ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය එක්ව සංවිධානය කරන ‘ඇට්ලස් ඒන්ජල් – II’ ද්විපාර්ශ්වික පුහුණු අභ්‍යාසය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ විය.
අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාතික මට්ටමට ගෙන ඒමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යවරයා අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර