කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ විශාල භාෂා ආකෘති (LLM) ආශ්‍රිත ආරක්ෂක දුර්වලතා පසුගිය කාලය තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
Browsing: ශ්‍රී ලංකාව
ජා-ඇල, පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් ලීලානන්ද පෙරේරා මහතා විසින් රචනා කරන ලද ‘ඇත් අඩි ඉල්ලම’ කෘතිය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වෙත පිළිගැන්විණි.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන විපක්ෂයේ පාර්ශ්වයන් සතුව ඒ සඳහා පැහැදිලි හේතු සාධක නොමැති බව සිවිල් බුද්ධි පෙරමුණ පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන රජයට පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය හලාවත ඓතිහාසික මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ පැවති විශේෂ ආගමික වතාවත් සඳහා එක්ව සිටියාය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කළමනාකරණය විධිමත් කිරීමට පියවර ගෙන තිබේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය සහ 2009 වසරේ තිරගත වූ ‘2012’ හොලිවුඩ් චිත්‍රපටයේ දර්ශන අතර පවතින සමානකම් පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් දැඩි අවධානයක් යොමු කර තිබේ.
මුස්ලිම් රටවල් අතර බෙදීම් ඇති කිරීමට බටහිර බලවතුන් උත්සාහ කරන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි පවසයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර