දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් සම්මානයට පාත්‍ර විය.
Browsing: ශ්‍රී ලංකාව
හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාම සාධක භටයන් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පැවති විසිර යාමේ පෙළපාලිය සඳහා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් රැස්කරන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක වැඩසටහනක් යටතේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට අද දින ඇස් කණ්ණාඩි ලබා දීමට නියමිතය.
ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දේපළ සේවා සපයන Lighthouse ආයතනය, Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී ජනප්‍රියම සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලංකාවේ උසම ඇතා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි කාවන්තිස්ස ඇතා රෝගාතුරව සිටියදී අද අලුයම මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ සිටි දැවැන්තම වනජීවී දළ ඇතෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස්, සිය පාරිභෝගික සේවාව පුළුල් කරමින් ජා-ඇල ප්‍රදේශයේ නව සේවා මධ්‍යස්ථානයක් විවෘත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර