Browsing: ශ්‍රී ලංකාව

දිත්වහා ආපදාව හේතුවෙන් හානි වූ කච්චිමඩුව වැව රුපියල් මිලියන 200ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන තෙල් ටැංකි 11කින් සමන්විත නෞකා බලඇණියක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නිරීක්ෂණය වී තිබේ.

මාර්ගගත ක්‍රීඩා, සූදුව සහ සයිබර් හිරිහැර හමුවේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මනෝචිකිත්සක වෛද්‍යවරුන් අවධාරණය කරයි.

චීනයේ ෂිෂැන්ග් ප්‍රාන්තයේ ඇති වූ නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට චීන රජය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල නවීකරණය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා කැනඩාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වේ.

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ලබන වසර අවසන් වීමට පෙර දිවයින පුරා පොල් අක්කර 40,000ක් වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා පවසයි.

ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානය විදහා දක්වන ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය වසර දහයකට පසුව හෙට රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතය.