පූනාගල, කබරගල ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ පවුල් 50ක් සඳහා ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළේය.
Browsing: ශ්‍රී ලංකාව
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරයි.
නුවරඑළිය, ලවර්ස්ලිප් වත්තේදී සැමියෙකු විසින් සිදුකළ පොරෝ ප්‍රහාරයකින් බිරිඳක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් මියගිය සහ හඳුනා නොගත් මළ සිරුරු පසුව DNA පරීක්ෂණ මගින් හඳුනාගත හැකි පරිදි විශේෂ ක්‍රමවේදයකට අනුව භූමදානය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කිරිපිටි, දියර කිරි සහ යෝගට් මිල ඉහළ දැමීම පිළිබඳ පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ලෝක ක්‍රිකට් නායකයන් රැසක් ඉල්ලා සිටිති.
හිමාල කලාපයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 680කට අධික පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් අතුරුදහන් වී තිබේ.
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන් අද (30) සවස රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සීගිරිය අභයභූමිය තුළ අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කැපීම සම්බන්ධයෙන් නළු දමිත් ෆොන්සේකා මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රෝග වැළැක්වීම සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ආරම්භ කෙරෙන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සැප්තැම්බර් 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර