පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය ඔක්තෝබර් 07 වනදා ප්‍රකාශයට පත් කෙරේ.
Browsing: ශ්‍රී ලංකාව
ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.
ගුරු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ වූ අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
රට ගොඩනැගීමේ ගමනේදී මහා සංඝරත්නයේ ආධ්‍යාත්මික මඟපෙන්වීම රජයට විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානයේදී දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
HBO විසින් නිෂ්පාදනය කරන නවතම හැරී පොටර් රූපවාහිනී කතා මාලාව සඳහා ජනප්‍රිය නළු කිට් හැරින්ටන් එක්වීමට නියමිත බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිර්මාංශ ආපන ශාලාවකට අධික මිලට ජල බෝතල් අලෙවි කිරීම හේතුවෙන් අධිකරණය විසින් රුපියල් 950,000ක දඩයක් නියම කර තිබේ.
ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල සීනි, ලුණු සහ මේදය අධික බව දැක්වෙන අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල විරෝධය හමුවේ අඩපණ වී ඇති බව වාර්තා වේ.
ජාතීන් අතර මිත්‍රත්වය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තහවුරු කළ යුතු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර