ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නව ගිවිසුමක් අත්සන් කෙරිණි.
Browsing: ශ්‍රී ලංකාව
වේගයෙන් දියුණු වන ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්ෂණය පාලනය කිරීම සඳහා චීනය විසින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩාව අතර පවතින වෙළඳ යුද්ධය උත්සන්න වීමත් සමඟ, එක්සත් ජනපදයට විදුලිය සැපයීම අත්හිටුවන බවට ඔන්ටාරියෝ ප්‍රාන්තය තර්ජනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමෙහිලා බැල්ලන්විල ඇසළ පෙරහැර වැනි උත්සව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නව සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙන ආ අලි ඇතුන් සහ ඇත්ගොව්වන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පස් දෙනෙකු රෝහල්ගත කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ යෙහාලි සතු ගාල්ලේ පිහිටි ඓතිහාසික නිවස පිළිබඳව ඕස්ට්‍රේලියානු මාධ්‍ය නාලිකාවක් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ජෙනරේෂන් Z තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් සිය දේශපාලන වැඩසටහන් මෙන්ම ඇඳුම් පැළඳුම් විලාසිතා ද වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
මහනුවර නගරයේ පෙරහැර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහර දුන් පුද්ගලයෙකු එම නිලධාරීන් විසින්ම අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර