පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ සීමා කිරීම් හමුවේ පාරිභෝගික ගැටලු අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නව පිරවුම්හල් ජාලයක් ආරම්භ කිරීමට පියවර ගනී.
Browsing: ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
වඩත්ත කොට්ටුකච්චිය ශ්‍රී සරණංකර විහාරස්ථානයේදී කුලදරුවන් 14 දෙනෙකු සසුන්ගත කිරීමේ මහෝත්සවයක් අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති තීරණය යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි විසින් දැඩි ලෙස හෙළා දකී.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී ටිපර් රථයක ගැටුණු තරුණියක් එම රථයේ බෆරය අල්ලාගෙන දිවි බේරාගත් අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ.
පාකිස්තානයට එරෙහිව පැවති තුන්කොන් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලෝක බැංකුව පවසයි.
සෞදි අරාබියේ රියාද් කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ජාතික කණ්ඩායමේ පුහුණුකරු සමඟ ඇතිවූ මතභේදයක් හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර