යහපාලන ආණ්ඩුව පැවති සමයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කළ අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
ඉදිරි අයවැය මගින් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පවත්වන විරෝධතා මාලාව නතර නොකරන බව කොක්රෝච් ජනතා පක්ෂය (CJP) ඇතුළු සංවිධාන පවසයි.
රටක සැබෑ ආයෝජනය ගොඩනැගිලි නොව දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
උතුරු මැද පළාතේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.
ආගමික සහජීවනයට හානි වන අයුරින් ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි නඩුව 2027 මාර්තු මස දක්වා කල් තබා තිබේ.
නිට්ටඹුව, දංගොල්ලවත්ත ප්‍රදේශයේදී බෑනා කෙනෙකු විසින් සිදුකළ පොලු ප්‍රහාරයකින් 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමේ වැඩසටහන් මාලාවකට සහභාගී වීම සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.
පිළියන්දල, කරදියන ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් බිලියන 12ක වියදමින් දඹුල්ලේ ඉදිකිරීමට නියමිත නව මූලික රෝහල් සංකීර්ණය සඳහා වෙන් කළ භූමිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිරීක්ෂණය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර