විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල පුහුණු වැඩමුළු සඳහා රුපියල් ලක්ෂ 37කට අධික මුදලක් වැය කරමින් මිල අධික හෝටල්වල පැවැත්වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වේ.
Browsing: ශ්‍රී ලංකාව
ලෝක කාලගුණ විද්‍යා සංගමය අනතුරු අඟවන්නේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් දක්වා එල් නිනෝ තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවයි.
ජගත් වනාන්තර දිනයට සමගාමීව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.
රත්නපුර හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සිය වෘත්තීය දිවිය ආරම්භ කරමින් සේවයට කැපවීමේ උළෙල පැවැත්විණි.
රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් පෝෂණය කේන්ද්‍ර කරගත් නව සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 1000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) සිට ආරම්භ වේ.
පේරු රාජ්‍යයේ පැවැති අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයෙන් සියයට 50.135ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් කීකෝ ෆුජිමෝරි ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ.
තමන් බලයට පත් කළ ජනතාව සහ ව්‍යවසායකයන් වත්මන් ආණ්ඩුව විසින් දැඩි ලෙස රැවටීමට ලක් කර ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර