Browsing: ශ්‍රී ලංකාව

හර්මන්ප්‍රීත් කෞර් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව, එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දානා පත් කර තිබේ.

සයිබීරියාවේ පර්යේෂණ ආයතනයක සේවය කළ තරුණියකගේ අභිරහස් මරණයත් සමඟ ඇය සමඟ සමීප සබඳතා පැවැත්වූ 200 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කළමනාකරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කිරීමේ 2026-2030 ජාතික උපායමාර්ගික සැලැස්මේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනාගත ජාතික සංවර්ධනය උදෙසා තරුණ පරපුර නවීන දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව උපදේශක කමිටු සාමාජිකයන් පත් කිරීම සහ 2025 අපනයන කාර්යසාධන දර්ශක එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ දෘෂ්ටි ආබාධ කලින් හඳුනා ගැනීම සඳහා ‘පැහැදිලි දැක්මක්, දීප්තිමත් අනාගතයක්’ මැයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ලෝක ජනාවාස දිනයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදිකළ නව නිවාස 250ක් ජනතා අයිතියට පත් කෙරිණි.

නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය කිසිදු වෙනස්කමකින් තොරව සැමට ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා හර්මන්ප්‍රීත් කෞර් සහ නව නායිකා ස්මෘති මන්දනා අතර මත ගැටුම් පවතින බවට වාර්තා වේ.

ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සිය සූරික් – කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තුනක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.