සෞදි අරාබියේ අබ්හා සහ කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
නව සේවා ව්‍යවස්ථාව යටතේ ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තෝරාගත් නිලධාරීන් 1,540 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් අත්විඳින කුසගින්න සහ අනාරක්ෂිත බව පිළිබඳව මවක් සිය වේදනාත්මක අත්දැකීම් හෙළි කරයි.
එංගලන්ත මහ බැංකුව විසින් ස්වභාවධර්මය සහ සතුන් සුරැකීමේ පණිවිඩය ලොවට ගෙන ඒම සඳහා නව මුදල් නෝට්ටු මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa නෞකාව ආරක්ෂක ලේකම්වරයා විසින් නිරීක්ෂණය කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසා අනුජන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර ඇම්නෙස්ටි සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය පෙබරවාරි මාසයේ අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට විදේශගත වීමට ව්‍යාජ ලේඛන සැකසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රඳවා සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ජාතික රෝහලෙන් මුදා හැර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා හයිටි බලා පිටත්ව යන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සුබ පැතුම් එක් කළේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර