Browsing: ශ්‍රී ලංකාව

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් කරුණු ධීවර අමාත්‍යවරයා විසින් සාදරයෙන් පිළිගනු ලැබීය.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පැවති අතුරු මැතිවරණවල ඡන්ද ගණන් කිරීම අද ආරම්භ කෙරේ. මෙම ප්‍රතිඵල ප්‍රධාන දේශපාලන පක්ෂවල බලය මැන බැලෙන තීරණාත්මක අවස්ථාවක් වනු ඇත.

2009 වසරේදී ඇමෙරිකාවේ ෆෝර්ට් හුඩ් කඳවුරේදී පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ගේ මරණ දඬුවම සජීවීව විකාශය කිරීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.

රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් පොළොන්නරුව, ඇහැලියගොඩ ප්‍රදේශයෙන් රණවිරුවන් සඳහා ඉඩම් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ග්‍රාමීය සංවර්ධනය උදෙසා නව්‍යකරණයන් හඳුන්වා දීමේ අරමුණින් පැවැත්වෙන CIRDAP-HARTI ආසියා-පැසිෆික් කලාපීය සමුළුව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය.

ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුවේ නිර්දේශ මත ‘Qdenga’ ඩෙංගු එන්නත භාවිතයට එරට වෛද්‍යවරුන්ට අවසර හිමිව තිබේ.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීතිවිරෝධී මුදල්වලින් මිලදී ගත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමේ පියවර ගෙන ඇත්තේ එහි අරමුණු දියාරු කිරීමට නොව, ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු විසඳා පනත තවදුරටත් ශක්තිමත් කිරීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඉන්දීය ක්‍රිකට් තරුව විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා ආශ්‍රමයකට පැමිණීම වෙනුවෙන් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනා ඔහුගේ පාර්ශ්වය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.