ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
විවිධ අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 30ක් පමණ මෙරටදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය තරයේ හෙළා දකී.
වාද්දුව ප්‍රදේශයේදී ගුවන් හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක REVIVE ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කෙරේ.
වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පාවලින් දින හයකට පසු සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ගලවා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
ඇමෙරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව හිමිවන පුරවැසිභාවය සීමා කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යර්ථ කර තිබේ.
යුක්රේන යුද බිමේ විසිරී ඇති ෆයිබර්-ඔප්ටික් කේබල් භාවිත කර කුරුල්ලන් විසින් කූඩු තනා ඇති බව පර්යේෂකයෝ පවසති.
ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර