එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) නියෝජිත පිරිසක් සහ ආරක්ෂක ලේකම්වරයා අතර වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි.
Browsing: Featured
අධිකරණ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කරගනිමින් ස්ථාපිත කර ඇති අධිකරණ නොවන නිලධාරීන් සඳහා වන පුහුණු ආයතනය පිළිබඳ තොරතුරු.
දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවන වන අලි ඝාතන පිටුපස සංවිධානාත්මක කල්ලියක් ක්රියාත්මක වන්නේද යන්න සොයා බැලීමට පරිසර අමාත්යාංශය පියවර ගෙන තිබේ.
අනුරාධපුර, වේවැල්කැටිය ප්රදේශයෙන් හමුවූ රෝගී අලි පැටවාට පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකය මගින් ප්රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.
තුවාල ලබා සිටින බවට සැක කෙරෙන ‘අග්බෝ’ ඇතා සොයා නාච්චාදූව ප්රදේශයේ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නාච්චාදූව වැව් රක්ෂිතයේ සැරිසරන අග්බෝ ඇතා සොයා යුද හමුදාව සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම අද දෙවැනි දිනටත් ක්රියාත්මක වේ.
දකුණු ඉන්දීය සිනමා තරු යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහය සම්බන්ධයෙන් මෙතෙක් නොදැන සිටි අපූරු තොරතුරක් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 75ක් වුවද ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් තවමත් සිනමාවේ අතිශය ක්රියාශීලීව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය වේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සහතිකය නොමැති PVC ජලනළ සහ උපාංග අලෙවි කරන ස්ථාන ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ වැටලීම් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර