Browsing: Featured

නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයට බලපෑ දරුණු ගංවතුර හමුවේ වසර 40ක් පැරණි නිවසක් පමණක් හානියකින් තොරව ඉතිරිවීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.

රුසියානු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යුක්රේන යුද්ධය අවසන් කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කර තිබේ.

සාම විනිසුරුවරුන් සඳහා වන හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අය කෙරෙන ගාස්තු පිළිබඳව අධික,ය අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කරයි.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ජෝර්දානය, කුවේට් සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ඇමරිකානු යුද ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ආරක්ෂක ලේකම්වරයා සමඟ පැවති මතභේදයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔන්ටාරියෝ විල ‘ලේක් ඇමරිකා’ ලෙස නම් කිරීමට ගත් තීරණයට කැනඩාව දැඩි විරෝධයක් පළ කරයි.

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන පොලිස්පති අභියෝගතා පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය.

ශ්‍රී ලංකා රේගුව අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරම සාර්ථකව අභිබවා යාමට සමත්ව තිබේ.