Browsing: Featured

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය මධ්‍යයේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන අන්තර්ජාල කේබල් පද්ධති ඉලක්ක කර ගත හැකි බවට ඉරානය අනතුරු අඟවයි.

තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සතු තොරතුරු මහජනතාවට ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම.

ප්‍රංශයේ හටගෙන ඇති ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් පැරිස් නගරයේ මධ්‍යම ප්‍රදේශය ඇතුළු නගර කිහිපයකට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගල්ගමුවේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිළිබඳ විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

පරිසර හිතකාමී සහ සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන දියත් කෙරේ.

අකුරණ ප්‍රදේශයේදී පුද්ගලයින් හය දෙනෙකුගේ ජීවිත බිලිගත් මාරක රිය අනතුරට සම්බන්ධ රියැදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා පෙත්සමක් ගොනු කරයි.

සාමාන්‍ය විදුලි සංදේශ ජාල මගින් අන්තර්ජාල පහසුකම් ලබාගත නොහැකි පාසල් 334ක් සඳහා වයිෆයි පහසුකම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.